Sunday, August 30, 2026
Homeදේශීයඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්

ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්

පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

චීනයේ – Sinopec සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම එම පියවර ගන්නා බව අමාත්‍යාංශය පැවසුවා.

කිසිදු අයුරකින් ඉනධන හිගයක් ඇතිවීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩිදුරටත් පැවසුවා.

READ:   හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්