Thursday, June 11, 2026
Homeදේශීයඖෂධ මිල පහළට

ඖෂධ මිල පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල 16% කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එළඹෙන 16 වනදා සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල අඩුකරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   පූර්ණ විදුලියෙන් ධාවනය වන යතුරු පැදියක් හඳුන්වා දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්