අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල 16% කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
එළඹෙන 16 වනදා සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල අඩුකරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.