file
උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රී කුඩාරමක් තුළ සිටියදී වන අලියෙකු පහරදීමෙන් මියගිය තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු එකිනෙකට පරස්පර ප්‍රකාශ ලබා දීම හේතුවෙන්.
ඒ අනුව ලබන 08 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.
ගෙවුණු මැයි 11 වනදා කොස්ලන්ද දියලුම, උඩදියලුම ප්‍රදේශයේ රාත්‍රියේ කුඩාරම් බැඳ සිටියදී යුවළකට වන අලි ප්‍රහරදීමක් සිදුවුණා.
එහිදී පහරදීමෙන් තරුණිය මියගොස් තිබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…