Saturday, September 12, 2026
Homeදේශීයකටුනායක ගොඩබෑමට තිබූ ගුවන්යානා දෙකක් යළි හරවා යවයි

කටුනායක ගොඩබෑමට තිබූ ගුවන්යානා දෙකක් යළි හරවා යවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් නැවත හරවා යවා ඇති බව වාර්තා වෙනවා.

වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් එම ගුවන්යානා දෙක මත්තල ගුවන්තොටුපළ වෙත හරවා යැවූ බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසා තිබේ.

READ:   විදුලි ගාස්තුව 50%කින් පහළට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්