file
මහ බැංකුවේ පොළී අනුපාත අඩු කිරීමත් සමඟ මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 2.5 කින් අඩුවන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මහ බැංකුව විසින් ඊයේ (01) සිට පොලී අනුපාත අඩු කිරීමේ වාසිය වාණිජ බැංකු හරහා පාරිභෝගිකයන් වෙත ඉදිරියේ දී ලැබෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ සඳහා අදාළ නියාමනය මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…