file
මෙරට වලංගු රියදුරු බලපත්‍රයට ඉතාලියේ සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන්ට එරට දී භාවිත කිරීමට අවසර ලබා දෙන බව ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මහත්මිය පවසා තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණ තිබේ.
මේ අතර මෙරට සිටින ඉතාලි ජාතිකයින්ට ද එරට වලංගු රියදුරු බලපත්‍රය මෙරට දී භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි අමාත්‍යවරයා තානාපතිනියට පවසා ඇත්තේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…