file
මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (31) රැස්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14 ක් දක්වා පහළ දමා තිබේ.
බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්දමනය අඩුවීම හේතුවෙන් එම තීරණය ගත් බව මහ බැංකුව නිවේදනය කරනවා.
එමෙන්ම මැයි මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…