Tuesday, September 15, 2026
Homeදේශීයපාසල් සිසුවෙක් මහවැලි ගඟට බිලිවෙයි

පාසල් සිසුවෙක් මහවැලි ගඟට බිලිවෙයි

ගම්පොල, බොතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය දරුවෙකු ඊයේ (29) දහවල් දියෙගිලී තිබෙනවා.

පසුව බරපතල තත්වයේ සිටි දරුවා ගම්පොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක් වූ කහටපිටිය , ගම්පොල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

ගම්පොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්