file
රත්‍රං මිල තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,800 ක් දක්වා පහළ ගොස් ඇත.
ඒ අනුව රුපියල් 165,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල රුපියල් 163,000 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…