Saturday, September 12, 2026
Homeදේශීයරන් මිල බසී..

රන් මිල බසී..

රත්‍රං මිල තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ රත්‍රං කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,800 ක් දක්වා පහළ ගොස් ඇත.

ඒ අනුව රුපියල් 165,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල රුපියල් 163,000 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්