Monday, November 16, 2026
Homeදේශීයඩොලරය රු. 300න් පහළට එයි..

ඩොලරය රු. 300න් පහළට එයි..

ඇමරිකානු ඩොලයක ගැණුම් මිල රුපියල් 300 න් පහළ අගයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද (29) දිනයේ අමෙරිකානු ඩොලර්යක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 297.86 ක් ලෙස සටහන්ව තිබේ.

READ:   " රොබින්සන් අන්දරය" කතාමාලාවේ ප්‍රධාන චරිතයක් ලංකාවේ තරුණයින්ට පණිවිඩයක් එවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්