Monday, September 14, 2026
Homeදේශීයභාණ්ඩ වර්ග 843 ක ආනයන සීමාවක් ඉවත් කෙරේ..

භාණ්ඩ වර්ග 843 ක ආනයන සීමාවක් ඉවත් කෙරේ..

භාණ්ඩ වර්ග 843 ක ආනයන සඳහා පනවා තිබූ ආනයනය කිරීමේදී එම භාණ්ඩයේ වටිනාකමට සමාන මුදල් තැන්පතුව හෙවත් කෑෂ් මාර්ජින් සීමාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ජංගම දුරකථන, විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට එම සීමාව ඉවත් කර තිබේ.

මේ හේතුවෙන් එම භාණ්ඩ වල මිල ඉදිරියේදී පහළ බසිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

READ:   අයහපත් කාලගුණය නිසා බංග්ලාදේශ වැසියන් ගම් බිම් අතහැර යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්