file
ඊච්චලම්පත්තු , ලංකාපටුන මාර්ගයේ ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (28) උදෑසන පුන්‍යාඩි දෙස සිට ලංකා පටුන දෙසට ධාවනය වූ එම යතුරුපැදිය පාලනයකරගත නොහැකිව විදුලිරැහනක ගැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තුවාලකරු ඊච්චලම්පත්තු රෝහලට ඇතුළත් කර වැඩිදුර පසුව ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ මෙන්ගම්ම,කිලිවෙට්ටි ප්‍රදේශයේ පාසල් සිසුවෙක් බව පොලිසිය පවසනවා.
ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…