මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ධුරයෙන් ඉවත් වීමට ජනක රත්නායකට අද(23) සිදුවුණා.
ඒ, ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේදී ජනක රත්නායක පරාජයට පත් වීම හේතුවෙන්.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ යෝජනාවට විපක්ෂව ඡන්ද 77ක් හිමිවුණා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහි මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්.
විස්තර සහිත විඩියෝව පහතින්,
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…
කොළඹ මහාධිකරණයේදී සාක්ෂි සටහන් කෙරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව…
Astronomers have discovered a new exoplanet with Earth-like characteristics, marking another important step in humanity’s…
තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවියට සමාන ලක්ෂණ ඇති නව බාහිර ග්‍රහලෝකයක් (Exoplanet) සොයාගෙන ඇති අතර, එය…
July 18, 2026 The owner and Managing Director of House of Fashions, Preethi Jayawardena, has…
රේගු විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ නියෝගයක් හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් ජාලයේ හිමිකරු…