දූෂකයන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් විසින් ස්වාධීන කොමිෂන් සභාවක සභපතිවරයෙක් ඉවත් කිරීමට උත්සහකරන බව එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ජනක රත්නායක මහතා ඉවත්කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
බාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ගල්වැලි ජාවාරම්කරුවන් කොමිස් කාක්කන්ගෙන් පිරුණු තැනක් ලෙස 225 ම එලවන්න ඕනී කියලා ජන මතයක් ඇති පාර්ලිමේන්තුව, ස්වාධීන කොමිෂන් සභාවක සභපති කෙනෙකු නෙරපා දැමීමට උත්සහ ගන්නා බව ඒ මහතා පෙන්වා දෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…