fille
අද (23) උදෑසන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.රහිම් අලි සබ්රි මහතා කටුනායක ගුවන් තොටුපොළෙහි දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ මෙරටට රැගෙන ආ රත්‍රං තොගයක් ද සමඟයි.
රත්තරන් බිස්කට් සහ ස්වර්ණාභරණ ලෙස ගෙනවිත් තිබූ එම රත්‍රං තොගයෙහි බර කිලෝ 3කුත් ග්‍රෑම් 397ක් බවයි රේගුව පැවසුවේ. එහි වටිනාකම රුපියල් මිලියන 74 කි.
එමෙන්ම ස්මාර්ට් දුරකථන 91 ක් ද ඒ අතර වේ . එම දුරකථන තොගයෙහි වෙළදපළ වටිනාකම රුපියල් මිලියන 78.2 කි.
ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…