ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා.
පසුගිය සිකුරාදා පෙරවරුවේ බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ, සාගර කාරියවසම් සඳහන් කළා.
බැසිල් රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව ගියේ පසුගිය මැයි 07 වැනිදායි.


