Thursday, September 10, 2026
Homeදේශීයබැසිල් යළි ලංකාවට

බැසිල් යළි ලංකාවට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

පසුගිය සිකුරාදා පෙරවරුවේ බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ, සාගර කාරියවසම් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව ගියේ පසුගිය මැයි 07 වැනිදායි.

READ:   21 ජයග්‍රහණයෙන් පසු සේනාධිනායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලුම පියවර ගන්නවා.ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා. - මනුෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්