විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 8 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (18) පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවැති සිසු විරෝධතාවයක් අතරතුර වසන්ත මුදලීගේ ඇතුළු තවත් 08 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ශිෂ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…