Tuesday, September 8, 2026
Homeදේශීයවසන්ත මුදලීගේ ඇතුළු 08 දෙනෙක් ඇප මත මුදා හැරේ..

වසන්ත මුදලීගේ ඇතුළු 08 දෙනෙක් ඇප මත මුදා හැරේ..

විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 8 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (18) පස්වරුවේ කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවැති සිසු විරෝධතාවයක් අතරතුර වසන්ත මුදලීගේ ඇතුළු තවත් 08 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ශිෂ්‍ය මර්දනයට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

READ:   සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්