file
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 06 කට අධික වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.
කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෙම නඩුව, වන අරණ පදනම අතුළු පාර්ශවයන් 04 ක් විසින් ගොනු කර තිබේ.
නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම, නෞකාවේ හිමිකරු, රක්ෂණකරු ඇතුළු සමාගම් රැසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර පෙත්සම ගොනුකර ඇත.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…