Sunday, October 25, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 06ක වන්දියක් ඉල්ලයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 06ක වන්දියක් ඉල්ලයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 06 කට අධික වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෙම නඩුව, වන අරණ පදනම අතුළු පාර්ශවයන් 04 ක් විසින් ගොනු කර තිබේ.

නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම, නෞකාවේ හිමිකරු, රක්ෂණකරු ඇතුළු සමාගම් රැසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර පෙත්සම ගොනුකර ඇත.

READ:   "රටේ මුල්‍ය පද්ධතිය ස්ථාවර කර මහජන මුදල් සුරක්ෂිත කරනවා" - මහ බැංකු අධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්