වෙල්ලවාලි, මන්ඩූර් ප්‍රදේශයේ දී වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් විදෙස් ජාතිකයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32,33,හා 52 යන වයස් වල පසුවන ඉන්දියන් ජාතිකයන් වේ.
සැකකරුවන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…