සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසියෙන් දැනුම් දීමක් සිදුකර ඇති බවට වන පුවත සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමක් කරනවා.
අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඒ බව දන්වා ඇත.
ඒ අනුව, ඒලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන කණ්ඩායමක් ගැන අක්මීමන පොලිසිය දැනුම් දීමක් කර නොමැති බව පොලිසිය පවසනවා.
එවැනි ආකාරයේ දරුවන් පැහැර ගැනීමක් හෝ එවැනි උත්සහ කිරීමක් අක්මීමන පොලිස් බල ප්‍රදේශය තුළින් වාර්තා වී නොමැති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව එම පුවත අසත්‍ය පුවතක් බවයි පොලිසිය මහජනතාවට දැනුම් දී සිටින්නේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…