ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය
අන්තර්ජාතික රග්බි ආයතනය විසින් අත්හිටුවනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති කඩකිරීමක් පිළිබඳව මතුව ඇති ගැටලුවලට ප්‍රතිචාර දක්වමින්, මෙම තීරණයට එලැඹි බව අන්තර්ජාතික රග්බි ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.
ලෝක රග්බි කවුන්සිලය සහ ආසියා රග්බි සංගමය, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සිදුවිය හැකි බාධා අවම කිරීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර සම්මේලනය සහ කලාපීය සංගමය සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කරන බවට එකඟ වී ඇතැයි, අදාළ නිවේදනයේ සඳහන් වෙනවා.
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…