file
සෙල්ලක්කතරගම ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.
ඊයේ (15) රාත්‍රියේ සෙල්ලකතරගම, නැගෙනහිරට වන්නට මෙම කම්පනය ඇතිව තිබේ.
රාත්‍රී 10.45ට පමණ ඇතිවූ මෙම කම්පනය රික්ටර් මාපාංක 2.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසා ඇත.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…