Tuesday, September 8, 2026
Homeදේශීයරනිල් බැඳුම්කරේ විමර්ශනවල චූදිතයෙක් නෙවෙයි! - ශෙහාන් සේරසිංහ කියයි (VIDEO)

රනිල් බැඳුම්කරේ විමර්ශනවල චූදිතයෙක් නෙවෙයි! – ශෙහාන් සේරසිංහ කියයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම බැඳුම්කර වංචාවට ඇතුලත්ව නොමැති බව අමාත්‍ය ශෙහාන් සේරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්හට විශ්‍රාම වැටුම් ගෙවීම සම්බන්ධයෙන් මෙහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර සිටියා.

READ:   ශ්‍රී ලංකාවේ ආයෝජනට ජනපති ජපාන ආයෝජකයන්ට ආරාධනා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්