file
දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමත්තා අද (16) උදෑසන රට හැර ගොස් ඇති බව The Morning පුවත් පත විසින් වාර්තා කර තිබෙනවා.
ඔහු සිංගප්පූරුව බලා යන ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවයි එම පුවත් නාලිකාව සඳහන් කරන්නේ.
ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ඊයේ (15) ආරම්භ කළා.
ඒ ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝගයකට අනුව යි.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…