file
වාර්ෂිකව කර්මාන්ත සතියක් පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දේශීය කර්මාන්ත ප්රවර්ධනය දිරිගැන්වීම හා නගා සිටුවීම මෙන්ම විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වාර්ෂිකව කර්මාන්ත ප්රදර්ශන සතියක් පැවැත්වීමට තීරණය කර ඇත.
එම ප්රදර්ශන සතිය මෙම වර්ෂයේ ජූනි 22 සිට 25 දක්වා පැවැත්වේ.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…