දේශීය

සතොසෙන් තවත් මිල අඩුකිරීමක්

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රු 60 කින් මිල අඩුකර ඇත. නව මිල රු. 1080 කි.

සිදු සීනි කිලෝ 1 ක මිල රුපියල් 06.00 කින් අඩු කර ඇත. සදු සීනි කිලෝ 1 ක නව මිල රු.243 කි.

මෙම මිල ගණන් අද(15) සිට ක්‍රියාත්මකයි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago