
ජනප්‍රිය රූපවාහිනී නිවේදක හේෂාන් මල්ලව අද(15) යුග දිව්යට පිවිසුණා.
ඔහුගේ සුන්දර විවාහ උත්සවය පැවැත්වුණේ මාතලේදී.
සිරස TV නාලිකාවේ ‘Red Mic’ වැඩසටහන තුළින් රටේ ජනතාවගේ ආදරය දිනා ගැනීමට හේෂාන් සමත් වුණා.

අනතුරුව තවත් විවිධ ප්‍රාසාංගික වැඩසටහන් තුළින් ඔහු ඉතා කෙටි කලක් තුළ ජනතා ආකර්ෂණය දිනා ගත්තා.
යුග දිවියට එළැඹි හේෂාන් මල්ලවට Life Traveler අපෙන් උණුසුම් සුබ පැතුම්!





