file
තංගල්ල, තංගල්ල හම්බන්තොට මාර්ගයේ ගොඩිගමුව හන්දිය අසලදී හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට නින්ද යාමෙන් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු, වෑන් රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැරියක් මියගොස් ඇත.
මියගිය දැරිය වයස මාස 07 ක් වන කුලසිංහගම, අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ දැරියකි.
ලොරි රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරුකර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…