file
කිරිපිටි මිල අඩුකිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසනවා.
ඒ පළිබඳව බලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකළද අඩුවන මිල ගණන් හෝ එම දිනයන් ගැන නිශ්චිත තීරණයකට පැමිණ නැති බව ඔවුන් පෙන්වා දෙනවා.
එළඹෙන සඳුදා (15) කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එන බව ඔවුන් පවසා සිටී.
කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍යාවරයා ඊයේ (12) ප්‍රකාශ කර තිබුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…