Thursday, September 10, 2026
Homeදේශීයකිරිපිටි මිල ගැන තාම තීරණයක් නෑ - කිරිපිටි ආනයනයකරුවන්

කිරිපිටි මිල ගැන තාම තීරණයක් නෑ – කිරිපිටි ආනයනයකරුවන්

කිරිපිටි මිල අඩුකිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසනවා.

ඒ පළිබඳව බලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකළද අඩුවන මිල ගණන් හෝ එම දිනයන් ගැන නිශ්චිත තීරණයකට පැමිණ නැති බව ඔවුන් පෙන්වා දෙනවා.

එළඹෙන සඳුදා (15) කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එන බව ඔවුන් පවසා සිටී.

කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍යාවරයා ඊයේ (12) ප්‍රකාශ කර තිබුණා.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 පාර්ලිමේන්තුවට - විජයදාස රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්