file
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවට කර ඇති ප්‍රකාශය අසත්‍ය බව දුමින්ද දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම අසත්‍ය පුවත තමන් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් තමන් නිදහස් පක්ෂයේ සියළු වගකීම් නිසි ලෙස ඉටුකරමින් සිටින බවත් ඔහු සඳහන් කරනවා.
පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගැන තමන් ඉදිරිපත් කළ ලිපියේ කරුණු සත්‍ය හා නිවැරදි බවත් එහි සම්පූර්ණ වගකීම තමන් භාරගනු ලබන බවත් ඔහු නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී සිටිනවා.
දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ එම ලිපිය,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…