Saturday, April 25, 2026
Homeදේශීයබෝලවත්ත දුම්රිය ස්ථානයේ වැඩ නතර කළ පහර දීම..

බෝලවත්ත දුම්රිය ස්ථානයේ වැඩ නතර කළ පහර දීම..

වෙන්නප්පුව, බෝලවත්ත දුම්රිය ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට, පිරිසක් එල්ල කළ පහර දීමක් හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානයේ කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා.

READ:    ‘රුවිතේ විඳගන්න - එක්වෙන්න’ - ජය ශ්‍රී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්