file
මෙරට දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඒ අනුව මැයි 29 වනදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතයි.
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ
පළමු එක්දින තරගය ජූනි මස 02 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
දෙවන සහ තෙවන එක්දින තරග ජූනි 04 සහ ජූනි 7යන දිනවලදී එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…