දේශීය

මැයි 09 අරගලේදී හමුදාවට වෙඩි තියන්න අපි නියෝග දුන්නා – අධිකරණ ඇමති (VIDEO)

මැයි 09 අරගලය අවස්ථාවේ හමුදාවට වෙඩි තැබීමට නියෝග ලබා දුන් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළා.

එදා විපක්ෂයේ ඇතුළු බොහෝ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් සහ කාර්යාල ගිනි තැබීම සඳහා ලැයිස්තු සකස් කර සූදානම්ව සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් ආරක්ෂක ලේකම්ට කතා කර හමුදාවට වෙඩි තැබීමට නියෝග ලබා දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

6 hours ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

12 hours ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

7 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

7 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago