මැයි 09 අරගලය අවස්ථාවේ හමුදාවට වෙඩි තැබීමට නියෝග ලබා දුන් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළා.
එදා විපක්ෂයේ ඇතුළු බොහෝ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් සහ කාර්යාල ගිනි තැබීම සඳහා ලැයිස්තු සකස් කර සූදානම්ව සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් ආරක්ෂක ලේකම්ට කතා කර හමුදාවට වෙඩි තැබීමට නියෝග ලබා දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,


