වර්ෂාවත් සමග වසංගත රෝග ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, පාචනය හා මී උණ ඒ අතර ප්‍රධාන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පාලනයට නිවසේදී පවා මුව ආවරණයක් පැළඳීම ඉතාම වැදගත් වෛද්‍යවරු අවධාරණය කරයි.
පාචන රෝගයන් අරක්ෂා වීම සඳහා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…