ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දියානු සම්භවයක් ඇති අජේ බන්ගා පත් කර තිබෙනවා.
වසර පහක ධුර කාලයක් සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
අජේ බන්ගා mastercard ආයතනයේ හිටපු විධායක නිලධාරියා ද වෙනවා.
අමෙරිකානු පුරවැසිභාවය හිමි ඔහු මේ වන විට 63 වන වියෙහි පසුවෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…