Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: මහ බැංකු පනත් කෙටුම්පත සම්මතයි..

BREAKING NEWS: මහ බැංකු පනත් කෙටුම්පත සම්මතයි..

මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධනය සහිතව අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 24ක් පමණයි.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ දී සලකාබලා සංශෝධන සහිතව කෙටුම්පත සම්මත කරන ලද බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

අදාළ දර්ශන පහතින්,

READ:   දේශබන්දුට පහරදුන් පිරිස හඳුනාගැනීමට පොලිසිය ජනතා සහය පතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්