මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 03 වනදා වන විට ඩෙංගු රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේත් සමඟ ඩෙංගු මරණ 16 ක් වාර්තා වන බවයි එම ඒකකය සඳහන් කළේ.
ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දිවයිනේ ඩෙංගු රෝගීන් වාර්තාවීමෙන් 50% ක් වෙනවා.
පවතින වැසි සහිත කාලගුණය හමුවේ තම නිවාස, ආගමික ස්ථාන, පාසල් දහ වැඩබිම් ආදී ස්ථාන සුද්ද පවිත්‍ර කර තබාගන්නා ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…