Friday, September 11, 2026
Homeදේශීයචැනල් ෆෝ වාර්තාවෙන් පසු පිල්ලෙයාන් CID යට යයි

චැනල් ෆෝ වාර්තාවෙන් පසු පිල්ලෙයාන් CID යට යයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

READ:   පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ සියලු පරීක්ෂණ අසාර්ථකයි!! - මෛත්‍රීපාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්