Tuesday, September 1, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශය ලේකම් කොට්ඨාසයත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම සිදු කරයි.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 350ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්