වෙන්නප්පුව, වෙල්ලනමංකරය – කටුනේරිය මාර්ගයේ, දුම්මලදෙනිය ප්‍රද්ශයේ දී වැන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවුණා.
මාර්ගයෙන් ඉවතට පැන්න වෑන් රථය මාර්ගයේ අයිනේ සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවකගේ ගැටී තිබේ.
ඊයේ (01) දහවල් සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ එම තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී එක් දැරියක් මිය ගිය බව පොලීසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ වෙරළ පාර, වෙන්නප්පුව ප්‍රදේශයේ දැරියකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…