නිදහසින් වසර සියයක් වන 2048 වන විට ඉන්දියාව 2027 ද, චීනය 2049 දී අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඉලක්කය විය යුතු බව ජනාධිපතිවරයා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති එක්සත් ජාතක පක්ෂයේ මැයි දින රැලිය සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනි.
2048 වසර ශ්‍රී ලාංකාවේ දියුණුම වසර වන බව ඒ මහතා පැවසුවා.
වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුර සහ දරුවන් ගැන සිතා මේ රට ගොඩනගන බවයි ජනාධිපතිවරයා මැයි දින රැලිය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…