දේශීය

ඇමති නියමයෙන් ඉන්දීය බිත්තර සිල්ලර වෙළෙඳපොළට: බිත්තර ගැසට්ටුවත් රිවර්ස් වෙන ලකුණු..

ඉන්දියාවෙන් ආනයනික බිත්තර, සිල්ලර වෙළෙඳපොළේ අලෙවිය සඳහා අවසර දීමට තීරණය කර තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ නියෝගයකට අනුව එම තීරණය ගත් බවයි.

According to the Minister’s order, the Indian egg retail market: signs that the egg gazette is also reversing.

අදාළ ආයතන හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම නියෝගය ලබා දී තිබෙනවා.

එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී.

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා එහි දී එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15 ක් තුළ රට තුළ බිත්තර සුලබ කරන බවට බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් පොරොන්දු වීමෙන් අනතුරුවයි.

මේ අතර කුකුළු කර්මාන්තය සඳහා මව් සතුන් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන ලෙස ද අමාත්‍යවරයා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago