ලුණුගම්වෙහෙර, කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඊයේ (28) රාත්‍රීයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වූ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.
විදුලි ආලෝකය නොමැති නිසා විදුලි පන්දමක් දල්වා ඔහු නිවසේ කාමරයක් තුළ සිටියදී නිවසේ පිටත සිට කාමරයේ ජනේලයෙන් කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…